ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ගැටුම අද

0

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද(16) පස්වරුවේ පැවැත්වේ.

ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවැත්වෙන මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 02ට ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *