සැප්තැම්බරයේ පමණක් විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 482.4 ක් මෙරටට එවලා

0

ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් පසුගිය සැප්තැම්බර් මාසයේ ඩොලර් මිලියන 482.4 ක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

මෙම වසරේ පළමු මාස 9 තුළ විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 4,345.1 ක මුදලක් මෙරටට එවා ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 9 සමඟ සංසන්ධනය කිරීමේදී සියයට 68.8 වර්ධනයක් බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *