ගෑස් මිල අද අඩුවේ

0

දැනට රුපියල් 4115 ක්ව පවතින කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 4000කට අඩු අගයකට ගෙන එන බව ලිට්‍රෝ ගෑස් සභාපති මුදිත පීරිස් පවසයි. සංශෝධිත ගෑස් මිල අද දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *