2024 වර්ෂයේ 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගන්නේ මෙහෙමයි

0

2024 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මව්පියන් වෙත දැනුම්දීමක් සිදුකර ඇත.

එහි සඳහන් වන්නේ අදාළ අයදුම් පත්‍ර 2023 වසරේ අගෝස්තු 18 වනදා දක්වා භාරගනු ලබන බවය.

එසේම ඊට අදාළ අයදුම්පත්‍රයට අදාළ සියලු සුදුසුකම් 2023 වසරේ ජුනි මස 30 වනදාට වලංගුවන පරිදි සපුරාලිය යුතු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *