ව්‍යවස්ථාදායක සභාව හෙට රැස්වෙයි

0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේදී  හෙට ( 14)  උදේ 9.30 ට  පැවැත්වීමට නියමිතය.

කොමිෂන් සභා  සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *