වවුනියාව හා මුලතිව් උරුම ඔප්පු ප්‍රදානය…

0

උරුමය ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වවුනියාව හා මුලතිව් දිස්ත්‍රික් වැඩසටහනට සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි අවස්ථාව.

එහිදී මුලතිව් ප්‍රා.ලේකම් කොට්ඨාස 5ක් ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 600ක් ප්‍රදානය කෙරිණි. මුලතිව් දිස්ත්‍රික්කය සඳහා සින්නක්කර ඔප්පු 376ක් ලබා දීමට නියමිතය.

පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලීය ශාලාවේදී ඔප්පු ප්‍රදානය සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *