IIHS සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යමින් XR හා High- Fidelity විද්‍යාගාර විවෘත කරයි

0

සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යන ඉ‍ෙගනුම් අත්දැකීමක් සිසුන්ට සැපයීමට නිරන්තරයෙන් කැප වන දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) ස්ථාපිත කළ නවීන පහසුකම්වලින් යුතු XR Lab සහ High-Fidelity Simulation Lab පසුගියදා විවෘත කරන ලදී. මෙම විද්‍යාගාර අති නවීන Virtual Reality (VR), Augmented Reality (AR) සහ Mixed Reality (MR) යන තාක්ෂණයෙන් සමන්විත වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *