ලංකා වාණිජ මණ්ඩලය 2024 ශ්‍රී ලංකා දේශගුණ සමුළුව එළි දක්වයි

0

ලංකා වාණිජ මණ්ඩලය විසින් ‘රක්ත කේතය – ශ්‍රී ලාංකේය ව්‍යාපාර අබිමුව ඇති දේශගුණික අවදානම් හා අවස්ථා’ (Code Red: Climate Risks and Opportunities for Sri Lankan Businesses) යන තේමාව යටතේ 2024 ශ්‍රී ලංකා දේශගුණ සමුළුව මැයි 7 – 9 දින දක්වා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *