ජනපති ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි…!

0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට  දෙදින සංචාරයක් සඳහා  ඉන්දියාවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විසින් පිළිගනු ලැබූ අතර සුවිශේෂී සාකච්ඡාවකද නිරත විය .

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය සමඟද මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *