ආනයන හා අපනයන භෞතික විමර්ශනය සඳහා AI යෙදුමක් හදුන්වා දෙයි

0

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් ආනයන හා අපනයනයේ භෞතික විමර්ශන ක්‍රියාවලිය සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) සහිත යෙදවුමක් (App) නිර්මාණය කරන ලෙස රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙහි දී, ජාත්‍යන්තර වෙළෙඳාමේ වැරදි ලෙස ඉන්වොයිසි සැකසීම (mis-invoicing), ශ්‍රී ලංකා රේගුවේ විවිධ අරමුදල් කළමනාකරණය පිළිබඳ විශේෂ විගණන වාර්තාව සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ මූල්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද බදු වියදම් ප්‍රකාශය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ජාවට බඳුන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *