ලෝකයේ කිසිඳු රටක් ලබානොදුන් සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම රජයේ විප්ලවීය පියවරක්

0

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *