ජවිපෙ එදා යුක්තිය පසිඳලීමේ කාර්යභාරය කුළුහරකුන්ට භාර දුන්නා

0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙරට අධිකරණ පද්ධතියට හැර වෙනත් කිසිවකුට අධිකරණ බලය ලබාදීමේ හා ක්‍රියාත්මක කිරීමේ කිසිදු හැකියාවක් නැතැයි අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යස්ථා සම්පාදක කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිසි පරිදි පිහිටුවන ලද අධිකරණ පද්ධතියක් මෙරට ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමු‍ණෙහි සාමාජිකයන්ගේ අතීත ක්‍රියාකාරකම් අනුව පොදු මහජනතාව යම් යම් නිගමනවලට එළඹෙන බව ද හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *