දැඩි රැකවල් මැද මෙරටට ගෙනා මන්නා රමේෂ් කළ පාතාල අපරාධ ගැන විමර්ශන ඇරඹේ

0

ඩුබායි සිට මෙරටට රැගෙන ආ පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන රමේෂ් ප්‍රියජනක නොහොත් මන්නා රමේෂ් ඩුබායිහි රැඳී සිටියදී කළ පාතාල අපරාධ සහ එම අපරාධවලට සම්බන්ධ ඔහුගේ ගෝලබාලයන් හඳුනා ගැනීමේ විමර්ශන කටයුතු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (07) සිටම ආරම්භ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *