මහනුවර හොකී තරගාවලියේ ශූරයෝ

මහනුවර දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිළිමළුන් පිටුදැකීමේ හොකී තරගාවලියේ පිරිමි ශූරතාව මහනුවර ඕල්ඩ් කිංග්ස්වුඩ් ක්‍රීඩා සමාජය දිනා ගන්නා අතර වාරයේදී කාන්තා ශූරතාව දිනා ගැනීමට මහනුවර ස්වර්ණමාලි ක්‍රීඩා සමාජය සමත් විය.

මෙම තරගාවලියේ පිරිමි අනුශූරතාව මහනුවර ඕල්ඩ් විද්‍යාර්ථ ක්‍රීඩා සමාජයට හිමි වූ අතර කැන්ඩි ලේඩීස් ක්‍රීඩා සමාජයට කාන්තා අනුශූරතාව හිමි විය.