ශ්‍රී ලංකා ‘ඒ’ ඇෆ්ගනිස්තාන ‘ඒ’ අවසන් එක් දින ගැටුම අද

0

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම හා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරගය හම්බන්තොටදී අද (07 දා) පැවැත්වේ.කණ්ඩායම් දෙක අතර ඊයේ පැවැති සිව්වැනි එක්දින තරගයෙන් සංචාරක කණ්ඩායම ජයග්‍රහණය කළ අතර එය ඔවුන් ජය ගත් පළමු තරගය විය. පළමු තරග 3 ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර ඒ අනුව මේ වනවිට 3-1 ක් ලෙස ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *