කරුණාගේ සහායත් රනිල් වික්‍රමසිංහ මහතාට

එක්සත් ජාතික පක්ෂයේ පානදුර කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව මෙවර සිය ඡන්දය භාවිත කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් පවසයි.එසේම තම පක්ෂය ද සහාය දක්වන්නේ ජනාධිපතිවරයාට බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.