වසරකට 3000කින් වකුගඩු රෝගීන් වැඩි වෙනවා – සෞඛ්‍ය ඇමැති

0

මෙරට වකුගඩු රෝගීන්ගේ ප්‍රමාණය වසරකට තුන්දහසකින් පමණ වැඩි වී ඇතැයි සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

2015දී 30,657ක් වූ වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 2023 වසර වනවිට 72,546ක් වී ඇතැයි විපක්ෂයේ මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා විසින් අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *