වැලි­මඩ දර­ගල ලසන්ත මිරි­ස්ව­ලින් අයි­ස්ක්‍රීම් හදයි

මෙර­ටින් පළ­මු­ව­රට මිරි­ස්ව­ලින් නිෂ්පා­ද­නය කරන ලද අයි­ස්ක්‍රීම් හඳුන්වා දීමට වැලි­මඩ, දර­ගල පදිංචි ලසන්ත රුවන් ලංකා­ති­ලක මහතා සමත්වී ඇත.

ඊට කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ කෘෂි අංශ නවී­ක­රණ වැඩ­ස­ට­හනේ තාක්ෂ­ණික හා මූල්‍ය දාය­ක­ත්වය ලැබී ඇත.

පසු­ගි­යදා ඇමැති මහින්ද අම­ර­වීර සහ රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රිය­ද­ර්ශන ද සිල්වා  මහ­ත්ව­රුන්ට ලසන්ත මහතා  විසින් නිෂ්පා­ද­නය කරන ලද මිරිස් අයි­ස්ක්‍රීම් පිරි­න­මනු ලැැබිණ