වැලිමඩ දරගල ලසන්ත මිරිස්වලින් අයිස්ක්‍රීම් හදයි
මෙරටින් පළමුවරට මිරිස්වලින් නිෂ්පාදනය කරන ලද අයිස්ක්‍රීම් හඳුන්වා දීමට වැලිමඩ, දරගල පදිංචි ලසන්ත රුවන් ලංකාතිලක මහතා සමත්වී ඇත.
ඊට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ වැඩසටහනේ තාක්ෂණික හා මූල්‍ය දායකත්වය ලැබී ඇත.
පසුගියදා ඇමැති මහින්ද අමරවීර සහ රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහත්වරුන්ට ලසන්ත මහතා විසින් නිෂ්පාදනය කරන ලද මිරිස් අයිස්ක්‍රීම් පිරිනමනු ලැැබිණ