ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළෙඳාමේ ආයෝජනයට ශ්‍රී ලංකාවේ ආයෝජකයකුට වරම්

0

ලොව දේපළ වෙළෙඳාමේ ප්‍රබලතම රාජ්‍යක් වන ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළෙඳාමේ ආයෝජනයට ශ්‍රී ලංකාවේ ආයෝජකයකුට ප්‍රථම වතාවට අවස්ථාව හිමිවී ඇත. ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සාඩම්බර සම්මානනීය ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Ravs Realtors (රැව්ස් රියල්ටර්ස්) සහ ඔස්ට්‍රේලියාවේ වසර‍ 15කට අධික කාලයක් පුරාවට නිවාස ගොඩනඟන ඉදිකිරීම්කරුවකු වන ID_CORP හි Shape Homes ආයතනයේ නිවාස විකිණීමේ නිල අලෙවි සහකරුවකු ලෙස පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *