ශ්‍රී ලංකා – සවුදි අරාබි ආයෝජන සබඳතා ප්‍රවර්ධනයට අවබෝධතා ගිවිසුමකට අත්සන්

0

ශ්‍රී ලංකාව සහ සවුදි අරාබියාව අතර ආයෝජන සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කරමින් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැති අලී සබ්රි සහ සෞදි අරාබියානු ආයෝජන ඇමැති කාලිඩ් අල් ෆලියා මහත්වරු අවබෝධතා ගිවිසුමට අත්සන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *