ජගත් පරිසර දින ප්‍රධාන සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් සිංහරාජයේදී

0

සෑම වසරකම ජුනි මස 5 වැනි දිනට යෙදී තිබෙන ජගත් පරිසර දින මෙරට ප්‍රධාන සැමරුම් උත්සවය මේ මස 30 වන දින සිට ජුනි මස 5 වන දින දක්වා රත්නපුර සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩබ්ලිව්.ජී. කුමාරගම මහත්මිය පැවසුවාය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *