මැතිව්ගෙන් නව ජාතික වාර්තාවක්

0

සුපිරි පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ මීටර 50 සමනල ආර පිහිනුම් ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවා තිබේ.

ඒ චීනයේ හැන්ජෝ නුවර පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී ය.

මැතිව් ඉසව්ව නිම කිරිමට ගත කළ කාලය තත්පර 24.58 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *