ලෝක කුසලානය ගැන ක්‍රිස් ගේල්ගේ අනාවැකිය

0

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වන ක්‍රිස් ගේල් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් 4 සම්බන්ධයෙන් ඔහුගේ අදහස් ප්‍රකාශ කර තිබේ.

ක්‍රිස් ගේල් ට අනූව අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් වන්නේ ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *