විදේශ රාජ්‍ය ඇමති මියන්මාරයට පිටත් වේ.

0

කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා  මියන්මාරයේ ත්‍රස්ත කඳවුරු 03ක රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කරගැනීම සඳහා   (08) රාත්‍රියේ එරටට යන බව පැවසීය.

මේ සම්බන්ධයෙන් තායිලන්ත රජය සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *