දුම්රිය රියදුරන් කොන්ත්‍රාත් පදනමින් සේවයට කැදවයි -අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ

0

දුම්රිය සේවාව සඳහා කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් සේවයට කැදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා  ප්‍රකාශ කරන ලදි.

ඒ සදහා  රාජ්‍ය සේවා  කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා  ඇති බව ද ඒ මහතා  සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *