ඉතිහාසයේ  බලගතුම දේශපාලන සන්ධානය ගැන තව සති දෙකකින් සියලු දෙනාට දැන ගත හැකි වෙයි – රවී කරුණානායක මහතා පවසයි.

0

කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් රට ගොඩනගන ඉතිහාසයේ  බලගතුම දේශපාලන සන්ධානය ගැන තව සති දෙකකින් සියලු දෙනාට දැන ගත හැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

ඒ සදහා   එක්සත් ජාතික පක්ෂය ගොඩ නගන ඉතිහාසයේ පුළුල්ම දේශපාලන සන්ධානය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද කරුණානායක මහතා  ප්‍රකාශ කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *