ජනපති මෝදි රාශ්ට්‍රපති භවන්හිදී හමුවෙයි  

0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා  සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් රාශ්ට්‍රපති භවන්හිදී පැවැත්විණි. එරට ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාශ්ට්‍රපති භවන්හි දී ඉන්දීය අගමැතිවරයා  දිවුරුම් දීමෙන් පසු මෙම හමුව සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *