‘වීසා ගාස්තුවල වෙනසක් නෑ’ – කැබිනට් මණ්ඩල තීන්දුවක්

0

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව

එලෙසම පවත්වා ගෙන යාමට රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එසේම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටද එහිදී කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *