දින හතරක් පැවති හැළඹ වැව ගොවි උපවාසය ඇමති මනූෂගේ මැදිහත්වීමෙන් නිමවෙයි

0

දින හතරක් පුරා ජල ප්‍රශ්ණයක් මුල්කරගෙන වැලිඔය හැළඹ වැව ගොවි සංවිධානයේ සභාපතිවරයා යෙදෙමින් සිටි උපවාසය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නනායක්කාර මහතාගේ මැදිහත් වීමෙන් ඊයේ අවසන් කිරිමට එම ගොවි සංවිධානය එකඟ විය.

තමන්ගේ ජල ගැටලුවට විසඳුමක් කිසිදු පාර්ශවයකින් නොලැබුන බව හැළබවැව ගොවීහු  ඊයේ (04) මුලතිව් හි පුදුකුඩීඉරිප්පු මහජන ක්‍රීඩාංගණයේ පැවති ” ජයගමු ශ්‍රි ලංකා ජනතා ජංගම සේවයට සහභාගී වෙමින් සිටි  අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හමුවී පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *