වැවිලි සමා­ග­ම්වල සේව­ක­යන්ට නිසි පරිදි EPF සහ ETF ගෙව­නවා

0

ලංකා වැවි­ලි­ක­රු­වන්ගේ සංග­ම­යෙහි සාමා­ජි­ක­ත්වය දරන වැවිලි සමා­ග­ම්වල සේව­ක­යන්ට නිසි පරිදි සේවක අර්ථ­සා­ධක අර­මු­දල් (EPF) සහ සේවා නියු­ක්ති­ක­යන්ගේ භාර­කාර අර­මු­දල් (ETF) ගෙවන බව එම සංග­මය ප්‍රකාශ කරයි. තම සංග­මයේ සාමා­ජික කලා­පීය වැවිලි සමා­ගම් 22හිම සේවය කරන සේවක පිරිස් වෙත නිසි පරිදි හිඟ­ය­කින් තොරව මේ අර­මු­ද­ල්වල දායක මුදල් ගෙවන බව ද සංග­මය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *