මාතර දිස්ත්‍රික් මහ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය ජනතා අයි­ති­යට

0

මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අලු­තින් ස්ථාපිත කරන ලද රුපි­යල් මිලි­යන 200ක පමණ වටි­නා­ක­ම­කින් යුතු CT ස්කෑන් යන්ත්‍රය ප්‍රති­කාර සේවා­වන් සඳහා එක් කිරීම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පති­රණ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සහ සෞඛ්‍ය ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පෙරේදා සිදු­විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *