අදත් ප්‍රදේශ රැසකට තද වැසි

0

බස්නාහිර,සබරගම,වයඹ පළාත්වලත් මහනුවර,නුවරඒළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටිනි විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  කියයි .

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 50ට වැඩි තරමක වැසි ඇති වේ.

මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, වයඹ,උතුරු සහ උතුරු මැදි පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් තරමක තද වැසි ඇති වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *