රිදීපාන වැඩිහිටි නිවාසයට තුන් ලක්ෂයක භාණ්ඩ පිරිනමයි

0

‘ගුණ ජය සතුට පදනම’ මඟින් සොරණාතොට රිදීපාන වැඩිහිටි නිවාසයට රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ ප්‍රදානය කිරීමක් පෙරේදා (6) දින සිදු විය.

 ගුණ ජය සතුට පදනමේ බදුල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂ ශ්‍රීමාල් ලියනගේ මහතාගේ සහභාගිත්වයෙන් සිදු කළ මෙම භාණ්ඩ බෙදා දීමේදී ඇඳන්, මෙට්ට, කබඩ් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීම සිදු වූ අතර, මෙම ක්‍රියාව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක හේමන්ත මංගල මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදු කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *