ජනපතිවරණය – මහ ඡන්දය කල් දාන්න ඉල්ලුවේ ව්‍යවස්ථාවට අනුකූලව

0

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජනමත විචාරණයකින් වසර දෙකකින් කල් තබන ලෙස තමා ඉල්ලා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව යැයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (03දා) පැවසීය.

ජනතාව තුළ තමාගේ ප්‍රකාශයට විරෝධතාවයක් නැතත් කයියනායකලා තමන් කළ ප්‍රකාශය ගැන නිසි අවබෝධයකින් තොරව විවේචන සහ විරෝධය පළකර තිබූ බවත් තමා එම පිරිසගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85, 86 සහ 87 වන වගන්ති උපවගන්ති සමග නැවත අධ්‍යයනය කර ප්‍රකාශ නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවත් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (03 දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *