කැලඹුණු කාලගුණය ජීවිත 26 ක් බිලි අරන්

0

පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් ඇතිවූ ආපදා හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 262ක පවුල් 33,422කට අයත් පුද්ගලයින් 130,021 කට අධික සංඛ්‍යාවක් ආපදාවට ලක්ව ඇති අතර මරණ 26ක් සහ තුවාල ලැබීම් 41ක් වාර්තා වී ඇත.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව පැවසුවේ ඊයේ (4දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *