ජංගම දුරකථනයෙන් බැංකු ගනුදෙනු කිරීමේදී වංචාකරුවන්ට හසු නොවීමට උපදෙස්

ජංගම දුරකථන පරිශීලනය කරමින් බැංකු කටයුතු සිදුකරන ගනුදෙනුකරුවන්, සිය ගනුදෙනු සිදුකිරීමේදී වංචාකරුවන්ට හසුනොවන ලෙස, ශ්‍රී ලංකා බැංකු සංගමය LANKAPAY සහ FINCSIRT ආයතන ඉල්ලා සිටී.