ජනපති විග්නේෂ්වරන් බලන්න යයි

0

රෝගාතුරුව පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නිවෙසට ගියේය.

යාපනයේ පිහිටි විග්නේෂ්වරන් මහතාගේ නිවසට පැමිණි ජනාධිපතිවරයා විග්නේෂ්වරන් මහතාගේ  සුව දුක් විමසමින් සුහඳ කතා බහක නිරත වූ අතර ඔහුට  ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *