ඊලොන් මස්ක්ගේ සහයෙන් ලංකාවට වයිෆයි: ජනපති කියයි

0

ලෝකයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් සමග එක්ව කොළඹින් පිටත වයිෆයි ප්‍රශ්නය විසඳන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගෝලීය “Starlink” ජාලය ශ්‍රී ලංකාවට සම්බන්ධ කිරීම පිළිබඳව ඊලොන් මස්ක් සමග පසුගිය දා පැවත්වූ සාකච්ඡාවකදී මේ පිළිබදව අවධානයට යොමුවූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජාතික තරුණ සේවා සභාව යාපනය, ‍ෙදාරේඅප්පා ක්‍රීඩාංගණයේදී පසුගියදා (මැයි 24) සංවිධානය කර තිබූ යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *