“වසත් සිරිය – 2024” සිංහල හා දෙමළ අලු‍ත් අවුරුදු උත්සවය දා…

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයීය සේවක සුබ සාධක සංගමය විසින් සංවිධානය කර තිබූ “වසත් සිරිය – 2024” සිංහල හා දෙමළ අලු‍ත් අවුරුදු උත්සවය ඉකුත් (27)දා කොළඹ ෂැංග්‍රිලා හරිත භූමියේ පැවැත්විණි. මේ සඳහා විදෙස් තානාපතිවරුන්, තානාපති කාර්යාලවල නිලධාරීන් සහ විදෙස් සංචාරකයන්ද මහත් උනන්දුවෙන් එක්ව සිටි අතර ඔවුන් වෙනුවෙන්ද තරග ඉසව් රැසක් සංවිධානය කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *