සමලිංගික විවාහ නීතිගත කිරීමට තායිලන්තය පියවර තබයි

0
  • ජොනතන් හෙඩ් සහ කෙලී නන්ග්,
  • බැංකොක් සහ සිංගප්පූරුවේ සිට
  • 27 මාර් තු 2024

සමලිංගික විවාහ සඳහා නීතිමය පිළිගැනීමක් ලබා දෙන පනත් කෙටුම්පතක් පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමත් සමග තායිලන්තය විවාහ සමානාත්මතාව වෙත තවදුරටත් සමීප වීමට ඓතිහාසික පියවරක් තබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *