ෆ්‍රැන්සිස් ඔගොල්ලා: කෙන්යාවේ හෙලිකොප්ටර් අනතුරකින් එරට හමුදා ප්‍රධානියා මිය යයි

0

කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානී ජෙනරාල් ෆ්‍රැන්සිස් ඔගොල්ලා සමඟ ජනාධිපති රූටෝ පෙබරවාරි 28 වන දින මෙම ඡායාරූපයෙහි දක්නට ලැබේ

කෙන්යාවේ බටහිර ප්‍රදේශයේදී හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් කෙන්යාවේ හමුදා ප්‍රධානී ජෙනරාල් ෆ්‍රැන්සිස් ඔමන්ඩි ඔගොල්ලා මිය ගිය බව ජනාධිපතිවරයා පැවසීය.

ඔගොල්ලා – කෙන්යාවේ ඉහළම හමුදා නිලධාරියා – තවත් හමුදා නිලධාරීන් 11 දෙනෙකු සමඟ හෙලිකොප්ටරයේ සිටියේය. දිවි ගලවා ගත්තේ දෙදෙනෙකු පමණි.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපති විලියම් රූටෝ කියා සිටියේ එය රටට “ඉතා කණගාටුදායක මොහොතක්” බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *