ජෝ බයිඩ්න් – බෙන්ජමින් විනාඩි 25ක් කතා කරයි

0

ඉරානයට පහර දීමට ඇමෙරිකාව කිසිසේත් සහාය ලබා නොදෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්‍්යාහුට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දෙරටේ නායකයන් අතර විනාඩි 25 ක පමණ කාලයක් පැවැති දුරකතන සංවාදයකදී ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට මෙම දැනුම්දීම සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *