වැඩිම උරුමය ඔප්පු ලබා දෙන කොට්ඨාසයට ‘‘ බෝනස්’’

(30) පෙරවරුවේ වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ කීවෙි  සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොණරාගල  දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයක් පැවැත්විණ

එහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  -“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ඔප්පු ප්‍රමාණයක්  දීමට කටයුතු කරන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා  රුපියල් මිලියන 25 ක් ලබා දෙන බව පැවසීය.

මෙම උරුමය වැඩසටහනින්  ජයග්‍රහණය කරන්නේ මෙරට ගොවි ජනතාව බව ජනාධිපතිවරයා  පැවසීය. තම අරමුණ ගොවි ජනතාව නඟා සිටුවමින් රට සංවර්ධනය කරා ගෙන යාම බව එතුමන් වැඩිදුරටත් පැවසීය.