ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සමඟ දෙවැනි වටයේ සාකච්ඡා කඩිනමින්

0

-IMF තුන්වැනි වාරිකයට පෙර එකඟතාවකට පියවර

අමෙරිකාවේ වොෂින්ටන්හි පැවැත්වෙන ලෝක බැංකු රැස්වීම සඳහා ගොස් සිටින කණ්ඩායම එම රැස්වීම අවසන්ව නැවත මෙරටට පැමිණි පසු රජයේ නියෝජිතයන් පිරිසක් ලන්ඩනයේදී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සමඟ සාකච්ඡා නැවත ආරම්භ කරන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ජනමාධ්‍යවේදීන් සමඟ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (15) පැවැති සාකච්ඡාවකදී පැවසීය.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *