අවුරුදු 2ට අඩු ළමුන්ට ජංගම දුරකතන සුදුසු නැහැ-ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය මියුරු චන්ද්‍රදාස

දියුණු රටවලට තිබෙන සම්පත් අපට නැහැ.නූතනයේ මානසික රෝග හා ඊට ගොදුරු වූවන්ගේ තත්ත්වය වෙනස්. ළමයාගේ අනවශ්‍ය ඉල්ලීම් ඉවත දැමිය හැකි තැනක මවුපියන් සිටීම ඉතා වැදගත්