ලිට්රෝ ගෑස් මිල බසී
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (04දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ලිට්රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. සංශෝධිත මිල ගණන් අද ප්‍රකාශයට පත්කරන බවද ඒ මහතා කීය.