ස්වයං රැකියාවලට ලක්ෂ 250 දක්වා  සහන පොලී ණය ලබා  දෙයි

ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම හා ප්‍රාදේශීය සංවර්ධනය ඇති කිරීම සඳහා ස්වයං රැකියා  හා  ගෘහ කර්මාන්ත සඳහා  රුපියල් ලක්ෂ 250ක් දක්වා ණය ලබා ගත හැකි බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා   ප්‍රකාශ කරයි.  

ඔහු ඒ සඳහා  8% ඉතා  සහන පොලී අනුපාතයක් අය කරනු ලබන බවද පවසා  සිටියේය.