ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් – VIDEO

ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය  නිවේදනය කරයි

එය රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරුක් නොමැති බව ඉන්දුනීසියානු සහ එක්සත් ජනපද භූ විද්‍යා ඒජන්සි විසින් ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.