රට බංකොලොත්භාවයෙන් මුදවා ගත් පසු තරුණ තරුණියන්ට රැකියා ලබාදීම හා නවීන කෘෂිකර්මය ගමට ගෙන යෑම ආරම්භ කරනවා

0

වව්නියාව රෝහල ශික්‍ෂණ රෝහලක් බවට පත් කර වව්නියාව විශ්වවිද්‍යාලයට නව වෛද්‍ය පීඨයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26දා) පැවැසීය.
මාන්කුලම් මූලික රෝහලේ ඉදිකළ වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සක සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.
බස්නාහිර පළාත මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් සහිත පළාතක් ලෙස උතුරු පළාත දියුණු කිරීම තම අරමුණ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *